Wednesday, October 31, 2012

05. කව්ගේ ආදරය - අවසන් කොටස



අනුරාගයෙන් පිරී ඉතිරී ගිය ඇගේ දෙනෙත් මා වෙත එල්ල වී තිබුණේ කාන්තිමත්ව දිලිසෙමින්. පිරිමි ශරීරයක් හා සෑහෙන වේලාවක් ඔට්ටු වුණ නිසාදෝ ඈ සිටීයේ දහඩියෙන් තෙත්වයි. එහෙත් ඒ දහඩිය මගේ නාස් කුහර තුළ ඇති කළේ ආකර්ශයක්. අවුල්ව ගිය කෙහෙ රුළි කිහිපයක් පසෙකට කළ මා ඒ අවසරයෙන් ඇගේ නළලත සිඹ ගත්තා. ඊට ප්‍රතිචාර ලෙස ඇගේ සුරත මගේ බද වටා දැවටුණා. කිහිප වරක් ඇගේ නළල සිඹ ගත් මා එක එල්ලේ එකිනෙකාගේ දෙනෙත් රුදවා තැබීමට වෑයම් කළා. ඇගේ දෙනෙතින් මට නිහඩව කීවේ කන් බිහිරි කරවන හඩකින් පවසනවාට වඩා හැගීම් බර දෙයක්. එය මා තේරුම් ගත්තේ නැවතත් ඇගේ නළල, මුහුණ හා ගෙල අතොරක් නැතිව සිප ගනිමින්. 

ඇගේ දෑතේ ඇගිලි එකිනෙක ස්පර්ශයෙන් මට ලැබුණේ ඉමහත් තෘප්තියක්. මා මොහොතක විරාමයක් ලබා ගනිමින් ඒ ඇගිලි  සිප ගත්තේ  දැඩි ආදරයකින්. කෙහි රුළි අතර සුරතේ ඇගිළි රදවා ඇගේ හිස ක්‍රමානුකූලව පිරිමැදීම මතු කළේ අප්‍රමාණ සුවයක්. වරෙක ඉහළ සිට පහළට ද තවත් වරෙක පහළ සිට ඉහළට ද තෘප්තියේ සීමාවන් සොයා ඇගේ නිරුවත් කය මත වෙහෙස වීම මා තුළ ඇති කළේ මාත්සර්ය්‍යක්. නිරුවත්  ශරීරයන් දෙකකට තම තරුණ ආවේගයන්  පිටකර ගැනීම සදහා  සුව පහසු යහනක් බවට පත් වූයේ සෙටීය අසල රළු බිම් කළාලයයි. වේගයෙන් ස්පර්ශ වන එකිනෙකාගේ තොල් පටලයන් ද එකිනෙක හා ගැටෙන නො ඉවසිලිමත් වූ ඉංද්‍රියන් ද ඒ යහන මත ඇති කළේ දැඩි උණුසුමක්. එකිනෙකා හා ආදරයෙන් ද අනුරාගයෙන් ද වෙළී එකට තුරුළු වී තෘප්තිය සොයන්නා වූ ඒ ශරීරයන් දෙක එකම ශරීරයක් බවට පත් වූයේ  නිමේශයකින්. 

පැය එකහමාරකට වැඩි මිසක් අඩු නොවූ කාලයක් පුරා ප්‍රාණවත්ව තිබූ අවයව නිද්‍රා සහගතව විවේකය සෙව්වේ මගේ මෙන්ම කව්ගේ ද ශරීරයන් ආශාවේ සීමාවන් කරා රුගෙන යමින්. දහඩියෙන් නෑවී තිබූ ශරීරයන් දෙකම තවත් මොහොතක් ඉසිඹු ලෑවේ මහන්සිය හා වෙහෙස මදකින් හෝ නිවා ගැනීමටයි. 



" අකලංක ......."               ඈ සිහින් ස්වරකින් මා ආමන්ත්‍රණය කළා.

" කියන්න, කව්. ....ඔයාට අපහසු ද? "

ඈ මුවින් කිසිත් නොකියා තෙත් වූ දෙනෙතින් මා දෙස බලා නැවතත් මගේ උණුසුමට තුරුළු වුණා. ඈ යමක් නොකීවත් සිහින් ස්පර්ශයක පහසක් වෙනුවට රළු එමෙන්ම දැඩි ඉන්ද්‍රියක ආවේගයන් ඉවසා සිටීම සරල නොවන බව මට තේරුම් ගියේ මුල් අවස්ථාවේ දී මයි. ඒත් ඒ සියළු කැප කිරීම් කරමින් ඈ සියළු වේදනාවන් ඉවසා සිටීයේ මා වෙනුවෙන්. නළලත සිප ගෙන ආදරයෙන් තුරුළු කර ගත් ඈ සමග තවත් හෝරාවක් වත් ගෙවී යන්නට ඇතැයි මට සිතේ. ඒ කාලය තුළ ආදරයේ, අනුරාගයේ හා ආශාවේ නිම නොවූ අවශ්‍යතා වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ඉන්ද්‍රියන් ඉසිඹුවක් ලැබුවා. 

තාමත් පියා ගත් දෙනෙතින් ඈ සිටී අතර මා අවදි වූයේ ඔර්ලෝසුවේ එකොලහේ කනිසමටයි. අවදි වී සියල්ල සාමාන්‍යකරණය කර ගත යුතු බව මට තේරුම් ගියා. ඒ සැනෙන් කව් ද අවදි කර ගත් මා ඈ සමග නැගී සිටීයා. මගේ ඩෙනිම් කලිසම, ටී ෂර්ට් එක, යට ඇදුම මෙන්ම කව්ගේ ස්කට් එකත් බ්ලව්සයත් ඇගේ යට ඇදුමත් සී සී කඩ විසිර තිබුණේ යුද බිමක සිරිය මවමින්. ඒවා එකින් එක ගෙන සෙටීය මත තැබූ අප දෙදෙනාම වොෂ් රූම් එකට ගියේ දිය නෑමේ අපේක්ෂාවෙන්.  සිහින් වැස්සක් සේ දිය පිට කරන ෂවරය යටට අප නිරාවරනය වූයේ  ඈ තුරුළු කර ගනිමින්. ඇගේ නිරුවත මටත් මගේ නිරුවත ඈටත් තවදුරටත් අමුතු  හැගීමක් ඇති කරන්නට හේතුවක් නැහැ. එහෙත් දෙදෙනාගේම නිරුවත මත පතිත වූ සිහින් දිය සීරාව අප දෙදෙනාගේම සිත් තුළ ඇති කළේ අමුතු හැගීමක්. ඒ හැගීමෙන් කුල්මත්ව එකිනෙකා හා වැළද ගනිමින් සිටීයත් දෙදෙනාම දෙපසට වූයේ  මට එක්වරම යමක් සිහියට ආ නිසයි.

" අනේ අනේ ළමයට මතක නෑ පාවිච්ච් කළ දේවල් අයින් කරගන්න නෙ" 

" මොකක්, මොකද අකලංක, මොකක් ගැනද ඔයා කියන්නෙ..."

" කියන්නෙද? මෙන්න මේක ගැන. බලා ගන්නකො, මොකක්ද කියල "


මගේ ශරීරය තුළ කැකෑරෙමින් තිබූ අනුරාගය ඒ තුළ තැන්පත්ව තිබුණි. ඇගේ ශරීරයෙන් ප්‍රවේශමෙන් එළියට ගත් එය තුළින් මගේ අතැගිලි වලට දැනුණේ ශරීර උණුසුම තවමත් ඒ තුළ රුදී ඇති බවයි. එහෙත් තවදුරටත් එහි වටීනාකමක් නොමැත. තරුණ ශරීරයන් දෙකෙහි එක්වීමක ආවේගයන් මගින් ජනිතයක් බිහිවීම වැළැක්වීම අපේ අරමුණ වුවත් දැන් එය ප්‍රවේශම්ව විනාශ කළ යුත්තක්. 

" අයියෝ, අකලංක මම භය වුණ තරමක්"

" මාත් භය වුණා, ඒකයි මේ භය නැති කර ගත්තේ, අසන්තට එහෙම මාට්ටු වුනා නම්, අපි දෙන්නම ඉවරයි"

මද සිනහවක් ඇගේ මුව පුරා පැතිර ගියා.


ස්නානයෙන් පසු මා නැවත උඩු මහලට එන විටත් ඈ සිටීයේ කෑම මේසය සූදානම් කරමින්. අළුත් ඩෙනිම් කලිසමකින් ද රතු පැහැති ටී ෂර්ට් එකකින් ද සැරසී මා නැවත ආවේ දැඩි කුසගින්න හැකි ඉක්මනින් නිවා ගැනීමට අවශ්‍ය වූ හෙයින්. අප දෙදෙනාම ආහාර ගනිමින් සිටී අතර වරෙක ඈ ද වරෙක මා ද එකිනෙකාට  ආහාර කවා ගත්තේ ආදරයෙන්. අප මුවින් නො අමතමින් එහෙත් දෙනෙත් භාෂාවෙන් කතා කරමින් සිටී අතර මා සිදුවූ දේ නැවතත් මෙනෙහි කිරීමට කාලය වැය කළා. ඒ අතර කව් නැගී සිටීමින් ගෙතුළට ගියේ ඇයිදැයි මට හැගීමක් ඇති වූයේ නැහැ. සමහර විට ඒ කෑම මේසයේ යම් අඩුපාඩුවක් රුගෙන ඒමේ අරමුණෙන් වෙන්නට ඇති. ඒ අතර  කල්පනා බරිතව සිටී මගේ දෙනෙත් ඉසුඹුවක් සොයමින් අයාලේ එහෙ මෙහේ දිව ගියා. ඒ දෙනෙත් එක් වරම ඡායාරූපයක් මත රුදුනේ තිගැස්සමක් ඇති කරමින්. 

තවමත් සය හැවිරිදි කව්ගේත් අසන්තගේත් කුඩා දියණිය සිනහ මුසු මුහුණින් ඒ ඡායාරූපයේ සිටීමින් මා දෙස බලා සිටීයා. මගේ සිත තුළ ඇති වූයේ වරදක හැගීමක්. සුරතල් දියණිය, තිස් අට හැවිරිදි කව්, හතලිස් පස් හැවිරිදි අසන්ත මේ තිදෙනාම තාමත් විසි හය වියැති මා වටා භ්‍රමණය වන හැගීමක් මට ඇති වුණා. වහා අත සෝදා ගත් මා පහළ මාළයේ මගේ කාමරයට ආවේ කව්ටත් හොරෙන්.

අවසානයි.


0 Comments:

Post a Comment

Subscribe to Post Comments [Atom]

<< Home