Wednesday, October 31, 2012

05. කව්ගේ ආදරය - අවසන් කොටස



අනුරාගයෙන් පිරී ඉතිරී ගිය ඇගේ දෙනෙත් මා වෙත එල්ල වී තිබුණේ කාන්තිමත්ව දිලිසෙමින්. පිරිමි ශරීරයක් හා සෑහෙන වේලාවක් ඔට්ටු වුණ නිසාදෝ ඈ සිටීයේ දහඩියෙන් තෙත්වයි. එහෙත් ඒ දහඩිය මගේ නාස් කුහර තුළ ඇති කළේ ආකර්ශයක්. අවුල්ව ගිය කෙහෙ රුළි කිහිපයක් පසෙකට කළ මා ඒ අවසරයෙන් ඇගේ නළලත සිඹ ගත්තා. ඊට ප්‍රතිචාර ලෙස ඇගේ සුරත මගේ බද වටා දැවටුණා. කිහිප වරක් ඇගේ නළල සිඹ ගත් මා එක එල්ලේ එකිනෙකාගේ දෙනෙත් රුදවා තැබීමට වෑයම් කළා. ඇගේ දෙනෙතින් මට නිහඩව කීවේ කන් බිහිරි කරවන හඩකින් පවසනවාට වඩා හැගීම් බර දෙයක්. එය මා තේරුම් ගත්තේ නැවතත් ඇගේ නළල, මුහුණ හා ගෙල අතොරක් නැතිව සිප ගනිමින්. 

ඇගේ දෑතේ ඇගිලි එකිනෙක ස්පර්ශයෙන් මට ලැබුණේ ඉමහත් තෘප්තියක්. මා මොහොතක විරාමයක් ලබා ගනිමින් ඒ ඇගිලි  සිප ගත්තේ  දැඩි ආදරයකින්. කෙහි රුළි අතර සුරතේ ඇගිළි රදවා ඇගේ හිස ක්‍රමානුකූලව පිරිමැදීම මතු කළේ අප්‍රමාණ සුවයක්. වරෙක ඉහළ සිට පහළට ද තවත් වරෙක පහළ සිට ඉහළට ද තෘප්තියේ සීමාවන් සොයා ඇගේ නිරුවත් කය මත වෙහෙස වීම මා තුළ ඇති කළේ මාත්සර්ය්‍යක්. නිරුවත්  ශරීරයන් දෙකකට තම තරුණ ආවේගයන්  පිටකර ගැනීම සදහා  සුව පහසු යහනක් බවට පත් වූයේ සෙටීය අසල රළු බිම් කළාලයයි. වේගයෙන් ස්පර්ශ වන එකිනෙකාගේ තොල් පටලයන් ද එකිනෙක හා ගැටෙන නො ඉවසිලිමත් වූ ඉංද්‍රියන් ද ඒ යහන මත ඇති කළේ දැඩි උණුසුමක්. එකිනෙකා හා ආදරයෙන් ද අනුරාගයෙන් ද වෙළී එකට තුරුළු වී තෘප්තිය සොයන්නා වූ ඒ ශරීරයන් දෙක එකම ශරීරයක් බවට පත් වූයේ  නිමේශයකින්. 

පැය එකහමාරකට වැඩි මිසක් අඩු නොවූ කාලයක් පුරා ප්‍රාණවත්ව තිබූ අවයව නිද්‍රා සහගතව විවේකය සෙව්වේ මගේ මෙන්ම කව්ගේ ද ශරීරයන් ආශාවේ සීමාවන් කරා රුගෙන යමින්. දහඩියෙන් නෑවී තිබූ ශරීරයන් දෙකම තවත් මොහොතක් ඉසිඹු ලෑවේ මහන්සිය හා වෙහෙස මදකින් හෝ නිවා ගැනීමටයි. 



" අකලංක ......."               ඈ සිහින් ස්වරකින් මා ආමන්ත්‍රණය කළා.

" කියන්න, කව්. ....ඔයාට අපහසු ද? "

ඈ මුවින් කිසිත් නොකියා තෙත් වූ දෙනෙතින් මා දෙස බලා නැවතත් මගේ උණුසුමට තුරුළු වුණා. ඈ යමක් නොකීවත් සිහින් ස්පර්ශයක පහසක් වෙනුවට රළු එමෙන්ම දැඩි ඉන්ද්‍රියක ආවේගයන් ඉවසා සිටීම සරල නොවන බව මට තේරුම් ගියේ මුල් අවස්ථාවේ දී මයි. ඒත් ඒ සියළු කැප කිරීම් කරමින් ඈ සියළු වේදනාවන් ඉවසා සිටීයේ මා වෙනුවෙන්. නළලත සිප ගෙන ආදරයෙන් තුරුළු කර ගත් ඈ සමග තවත් හෝරාවක් වත් ගෙවී යන්නට ඇතැයි මට සිතේ. ඒ කාලය තුළ ආදරයේ, අනුරාගයේ හා ආශාවේ නිම නොවූ අවශ්‍යතා වෙනුවෙන් වෙහෙස මහන්සි වූ ඉන්ද්‍රියන් ඉසිඹුවක් ලැබුවා. 

තාමත් පියා ගත් දෙනෙතින් ඈ සිටී අතර මා අවදි වූයේ ඔර්ලෝසුවේ එකොලහේ කනිසමටයි. අවදි වී සියල්ල සාමාන්‍යකරණය කර ගත යුතු බව මට තේරුම් ගියා. ඒ සැනෙන් කව් ද අවදි කර ගත් මා ඈ සමග නැගී සිටීයා. මගේ ඩෙනිම් කලිසම, ටී ෂර්ට් එක, යට ඇදුම මෙන්ම කව්ගේ ස්කට් එකත් බ්ලව්සයත් ඇගේ යට ඇදුමත් සී සී කඩ විසිර තිබුණේ යුද බිමක සිරිය මවමින්. ඒවා එකින් එක ගෙන සෙටීය මත තැබූ අප දෙදෙනාම වොෂ් රූම් එකට ගියේ දිය නෑමේ අපේක්ෂාවෙන්.  සිහින් වැස්සක් සේ දිය පිට කරන ෂවරය යටට අප නිරාවරනය වූයේ  ඈ තුරුළු කර ගනිමින්. ඇගේ නිරුවත මටත් මගේ නිරුවත ඈටත් තවදුරටත් අමුතු  හැගීමක් ඇති කරන්නට හේතුවක් නැහැ. එහෙත් දෙදෙනාගේම නිරුවත මත පතිත වූ සිහින් දිය සීරාව අප දෙදෙනාගේම සිත් තුළ ඇති කළේ අමුතු හැගීමක්. ඒ හැගීමෙන් කුල්මත්ව එකිනෙකා හා වැළද ගනිමින් සිටීයත් දෙදෙනාම දෙපසට වූයේ  මට එක්වරම යමක් සිහියට ආ නිසයි.

" අනේ අනේ ළමයට මතක නෑ පාවිච්ච් කළ දේවල් අයින් කරගන්න නෙ" 

" මොකක්, මොකද අකලංක, මොකක් ගැනද ඔයා කියන්නෙ..."

" කියන්නෙද? මෙන්න මේක ගැන. බලා ගන්නකො, මොකක්ද කියල "


මගේ ශරීරය තුළ කැකෑරෙමින් තිබූ අනුරාගය ඒ තුළ තැන්පත්ව තිබුණි. ඇගේ ශරීරයෙන් ප්‍රවේශමෙන් එළියට ගත් එය තුළින් මගේ අතැගිලි වලට දැනුණේ ශරීර උණුසුම තවමත් ඒ තුළ රුදී ඇති බවයි. එහෙත් තවදුරටත් එහි වටීනාකමක් නොමැත. තරුණ ශරීරයන් දෙකෙහි එක්වීමක ආවේගයන් මගින් ජනිතයක් බිහිවීම වැළැක්වීම අපේ අරමුණ වුවත් දැන් එය ප්‍රවේශම්ව විනාශ කළ යුත්තක්. 

" අයියෝ, අකලංක මම භය වුණ තරමක්"

" මාත් භය වුණා, ඒකයි මේ භය නැති කර ගත්තේ, අසන්තට එහෙම මාට්ටු වුනා නම්, අපි දෙන්නම ඉවරයි"

මද සිනහවක් ඇගේ මුව පුරා පැතිර ගියා.


ස්නානයෙන් පසු මා නැවත උඩු මහලට එන විටත් ඈ සිටීයේ කෑම මේසය සූදානම් කරමින්. අළුත් ඩෙනිම් කලිසමකින් ද රතු පැහැති ටී ෂර්ට් එකකින් ද සැරසී මා නැවත ආවේ දැඩි කුසගින්න හැකි ඉක්මනින් නිවා ගැනීමට අවශ්‍ය වූ හෙයින්. අප දෙදෙනාම ආහාර ගනිමින් සිටී අතර වරෙක ඈ ද වරෙක මා ද එකිනෙකාට  ආහාර කවා ගත්තේ ආදරයෙන්. අප මුවින් නො අමතමින් එහෙත් දෙනෙත් භාෂාවෙන් කතා කරමින් සිටී අතර මා සිදුවූ දේ නැවතත් මෙනෙහි කිරීමට කාලය වැය කළා. ඒ අතර කව් නැගී සිටීමින් ගෙතුළට ගියේ ඇයිදැයි මට හැගීමක් ඇති වූයේ නැහැ. සමහර විට ඒ කෑම මේසයේ යම් අඩුපාඩුවක් රුගෙන ඒමේ අරමුණෙන් වෙන්නට ඇති. ඒ අතර  කල්පනා බරිතව සිටී මගේ දෙනෙත් ඉසුඹුවක් සොයමින් අයාලේ එහෙ මෙහේ දිව ගියා. ඒ දෙනෙත් එක් වරම ඡායාරූපයක් මත රුදුනේ තිගැස්සමක් ඇති කරමින්. 

තවමත් සය හැවිරිදි කව්ගේත් අසන්තගේත් කුඩා දියණිය සිනහ මුසු මුහුණින් ඒ ඡායාරූපයේ සිටීමින් මා දෙස බලා සිටීයා. මගේ සිත තුළ ඇති වූයේ වරදක හැගීමක්. සුරතල් දියණිය, තිස් අට හැවිරිදි කව්, හතලිස් පස් හැවිරිදි අසන්ත මේ තිදෙනාම තාමත් විසි හය වියැති මා වටා භ්‍රමණය වන හැගීමක් මට ඇති වුණා. වහා අත සෝදා ගත් මා පහළ මාළයේ මගේ කාමරයට ආවේ කව්ටත් හොරෙන්.

අවසානයි.


Tuesday, October 30, 2012

04. කව්ගේ ආදරය (ii)


ඉවසා ගත නොහැකි ආශාවන්ගෙන් පිබිදුනු කව්ගේ උණුසුම් ශරීරය පාලනය කර ගැනීමට ඈ අපොහොසත් වුණා. බිම හිද සිටී ඉරියව්වෙන් එක වරම නැගී ගත් ඈ මා ඇද සිටී ටී ෂර්ට් එක ගැලවීමට ගත්තේ දැඩි වෙහෙසක්. ඇගේ කැමැත්තට ඉඩ නොදී සිටීමට මගේ උණුසුම් හැගීම් ඉඩ දුන්නේ නෑ. අඩක් නිරුවත් වූ පිරිමි ශරීරයකින් සැනසීමට තරම් ඈ ළාමක නොවූවත් මුළුමනින් නිරුවත්ව අපේ ආශාවන් කෙටී කාලයකින් අවසන් කිරීමට මගේ සිත මට ඉඩ දුන්නේ නෑ. ඒ නිසා නැගී සිට ඉක්මන්ව කටයුතු කරන කව් පාලනය කර ගැනීමටත් ආශාවන්ගේ ගැඹුරටම කිමිදෙන අයුරු ඈට කියා දීමටත් මා තීරණය කළා. ඇගේ දෙපතුළේ සිට හිස මුදුන තෙක් සංවේදී ස්ථානයන්  එකිනෙක ක්‍රමානුකූලව සිප ගනිමින් ද මගේ දිවෙන් ඒ තැන් තෙත් කරමින් ද  ඒ සදහා මා කටයුතු කළේ ඇගේ කය වසා සිටී වත  සීරුවෙන් ඉවත් කරමින්. ඒ වනවිට ඈ සෙටීය මත නො ඉවසිල්ලෙන් දිගා වී සිටීයේ මගේ වේගවත් චලනයන්ට අවනත වෙමින්. විවාහක වුවත් ආශාවන්ගෙන් තෘප්ත වී නොසිටී ඈ යෞව්වනයේ කුළු ගැන්වූ නොතිත් ආශාවන්ගෙන් පිරී සිටී මා හට ඉඩ දී බලා සිටීයේ එහි අවසානයක් නොදැන බව මට හොද හැටී තේරුම් ගියා. ඒත් තව ස්වල්ප වේලාවකින් ඈ දමනය වන බව ඇගේ ශරීර භාෂාව මට ඉගි කළා. එතෙක් ඒ තරුණ ශරීරයේ පහස ලබමින් පුරුෂ ආවේගයන් ඒ මත මුදා හැරීම මා කළේ නො ඉවසිල්ලෙන්. එක් මොහොතක දී වේගවත් වුණ ඇගේ ශරීරය සිහින් කෙදිරියක් නගමින් නිහඩ වූවා.

ඒත් එය අවසානයක් බවට පත් වූයේ ඈට පමණයි. විඩාබරිත ඇගේ මුහුණ දෙස වරක් බැලූ මා කඩිනමින් දෙමහල් නිවසේ බිම් මහලේ වූ මගේ කාමරයට ආවේ ඈට විවේකයක් දීමේ අරමුණින්ම නොවේ. උදෑසනම දත් මැද මුව සෝදා  ගෙන සිටීයත් නැවතත් මගේ මුව මෙන්ම ශරීරයම සෝදා පිරිසිදු කර ගැනීමට මට අවශ්‍ය වූවා. ඒ සදහා වේලාව වැය කළ මා නැවතත් ඉහළ මාලයට ගියේ ඩිලේ ස්ප්‍රේ එකක් ද සමගින්. ඒ වනවිටත් දැඩි වෙහෙසට පත්ව සිටී කව් මා දෙස මොහොතක් බලා නැවතත් දෙඇස් පියා ගත්තේ ලැබූ විවේකයේ සීමිත බව නිසා වන්නට පුලුවන්. එහෙත් විවේකය පමණට වඩා දිගු කිරීමට මගේ ආශාවන්ගෙන් ඉඩක් ලැබුණේ නෑ. මොහොතක විරාමයකින් උණුසුම පහව තිබූ දෙතොල්  නැවතත් වේගවත් ස්පර්ශයකින් උණුසුම් වූයේ මුළු ගතම ප්‍රාණවත් කරමින්. ඒ ප්‍රාණවත්භාවය ඇගේ මෙන්ම මගේත් ආශාවන් කුළු ගන්වමින් එකිනෙකාට පරාජය නොවන එක්වීමකට මග පෑදුවා. මා ඇද සිටී ඩෙනිම් කලිසමත් කළු පැහැති යට ඇදුමත් කව් විසින් සෙටීය මත තබා තිබු අතර ඒ වනවිටත් අපේ ශරීරයන්ගෙන් නිදහස්ව තිබූ අනෙකුත් ඇදුම් තැන තැන වැටී තිබුණා. මුළුමනින්ම නිරුවත් වූ තරුණ ශරීර දෙකක් එකිනෙක හා වෙලා ගනිමින් එකම ශරීරයක් බවට පත් වීමට ගත වූයේ කෙටී කාලයක්.

එහෙත් මොහොතක විරාමයක් ගනිමින් මා කව්ගෙන් මදක් ඈත් වූයේ තවත් අසන්ත කෙනෙක්ගේ චරිතයක් වීමට මට අවශ්‍ය නොවූ නිසයි. එහෙත් එය තේරුම් ගැනීමට තරම් ඈ සිටීයේ සන්සුන් මනසකින් නොවේ. ඈ මා කරා නැවත ආවේ මොහොතකට නතර වූ පහස සොයමින්.

"kaw,    you need to enjoy it"

" No. Akalanka but I need you"                       ඈ පැවසුවේ ලැජ්ජාවෙන් අහක බලා ගනිමින්.

"Please let me know its bigger than my one"

"I dont know. I have never seen Asanthas one"


එකිනෙක සිප වැළද ගෙන පසුව ප්‍රාණවත් වූ අවයවයන්ට කෙටී කාලයක් තුළ ආවේගයන් මුදා හැරීමට ඉඩදීමත් අනතුරුව පසෙකට වී නිදා ගැනීමත් වූ සම්ප්‍රදායි විවාහ ජීවිතයක අත්දැකීම් විදි කව්ට මගේ ප්‍රශ්නයන්ට පිළිතුරු ලබාදීම කළ නොහැක්කකි. මේ සියල්ල මා ඈට පැහැදිලි කර දිය යුතුය.

"See and enjoy if you need"

"ඔයා එහෙනම් අහක බලා ගන්න. මට ලැජ්ජයි"

"අයියෝ ළමයො වෙන කවුරුත් නැහැනෙ. අපි දෙන්න විතරනෙ ඉන්නෙ. ඉතින් කැමැති දෙයක් කරන්න. මගෙන් තහනමක් නම් නෑ"

මගේ කීමට ආධුනික ඈ පළමුව ලැජ්ජා වුවත් දෙවනුව ඊට අවනත වූයේ නොතිත් ආශාවකින් බවට ඇගේ වත සාක්ෂි වූවා. අනතුරුව මගේ මග පෙන්වීමක් ඈට අවශ්‍ය වූයේ නෑ. ඒ හා ඔට්ටු වීමට සෑහෙන වේලාවක් වැය කිරීමට කව් නිර්ලෝභී වුවත් මා පරාජය කිරීමට ඈ අපොහොසත් වූයේ ඩිලේ ස්ප්‍රේ ආලේපයෙන් බව දෑ දන්නේ නෑ. ඈ තේරුම් ගත් එකම දේ මේ කාර්යයේ දී අසන්තට වඩා බොහෝ ඉදිරියෙන් මා ඉන්නා බව පමණි.

එහෙත් යමකට නිමාවක් තිබිය යුතුමය. ඒ නිමාව කොතැනදැයි තීරණය කළ යුත්තේ මාය.

"ඔයා සතුටුද කව්"

"ඔව් මම සතුටුයි. ඔයටත් සතුටුයි නේද?"

කව් තේරුම්ගෙන ඇත්තේ සියල්ල නිමා වී ඇති බවකි. ඒත් එය ඈට තේරුම් කර දිය යුතුය.

"නෑ. වස්තුවේ. තාම එහෙම වුනේ නෑ. තව කල් තියෙනව"

"මොනව. හරි පුදුම දෙයක්නෙ. ඔයා බොරු නේද කියන්නෙ.

නෑ නෑ. තව වෙලා ඉන්න පුලුවන්. දුක් වෙන්න එපා."

"අනේ අකලංක. ඔයත් සතුටු වෙන්නකො."

ඒ ඉල්ලීම නොතකා සිටීමට මට නොහැකිය.

මතු සම්බන්ධයි


Monday, October 29, 2012

03. කව්ගේ ආදරය (i)




මා කවුළුවෙන් නිමක් නොපෙනෙන ඈත ක්ෂිතිජය දෙස බලාගෙන සිටීයේ කව්ගේ දුරකථන ඇමතුම අවසන් වෙන තෙක්. නගරයෙන් මදක් ඈතට වන්නට නිස්කලංක පරිසරයක ඇති දෙමහල් නිවසට අවට අසිරිය මනාව දිස්වෙනව. කාලයක්ම මේ පරිසරයේ ජීවත් වුවත් තවමත් මේ වටපිටාව නිදහසේ බලා ගන්න විවේකයක් තිබුණෙ නෑ. අවට සුන්දරත්වය විදිමින්ම මගේ සිත ඈතට පාවී ගියා.

" හෙට මම නිවාඩු "

කාලයක් තිස්සේ  බලා සිටී ඒ කෙටී පණිවුඩය ඊයේ දහවල්  මා අතට පත් වූ මොහොතේ සිට කටයුතු සූදානම් කර ගත්තේ මේ උදා වී ඇති මොහොත උපරිම විනෝදයෙන් ගත කිරීමටයි. අසුරු සැනෙන් "එතකොට දුව" යැයි ප්‍රශ්නාර්ථය මුසු වූ පිළිතුරක් යැව්වේ මට මතකයට නැගූ එකම බාධාව මගහරවා ගන්නේ කෙසේදැයි සිතමින්.  "දුව කොලේජ් යනව" යැයි ඈ කෙටී පණිවුඩයකින්ම පිළිතුරක් එව්වා. මට දැනුන සැහැල්ලුව අසීමිතයි.

කෞශල්‍යයා මගේ මිතුරියක් බවට පත් වූයේ ඇගේ ස්වාමියා වූ අසන්ත හා මා අතර පැවති ලෙන්ගතු මිත්‍රත්වය නිසයි. ඔහු හා මා අතර දැඩි වයස් පරතරයක් පැවතියත් අපේ මිත්‍රත්වයට එය බාධාවක් වුණේ නෑ. දැනට අවුරුදු හතකට පමණ පෙර පාසැලෙන්  සමුගත් පසු ලැබුණු මුල්ම රුකියාවට ගිය දිනයේ දී
ආරම්භ වූ ඒ මිතුදම මව්බිමෙන් බැහැර ඈත් එපිට ජපානයේ දී ත් නොවෙනස්ව පැවතීම සතුටට කරුණක්. මා රුකියාවට ගොස් වසරකින් පමණ අසන්ත තම බිරිද සමග ජපානයේ රුකියාවකට ආවත් ඔහුත් මාත් දුරකථනයෙන් හිතවත්කම තබා ගත්තේ ඔහු නිහතමානී පුද්ගලයෙක් වූ නිසාමයි. අසන්ත ජපානයට ඇවිත් තවත් වසර හතරකින් පමණ මමත් ජපානයට ආවේ උසස් අධ්‍යපනය ලැබීමේ වාසනාවක් සමගයි. ගුවන් තොටුපලෙන් ජපානයට ආ මොහොතේ සිට මගේ උදව්වට අසන්ත ආවේ පුදුම සහෝදරකමකින්. ආ දිනවල අසන්ත හා සමාගමයට වේලාව සීමිත වුවත් විශ්ව විද්‍යාලයේ වසර තුන අවසානයෙන් පසුව මට ලැබූ විවේකය ගත කළේ අසන්ත හා කෞශල්‍යාත් ඔවුන්ගේ කුඩා දියණියගේත් ඇසුර සමගින්.

ඒ දිනවල කෞශල්‍යාගේ වැඩි කතා බහක් නොවූ අතර නිවසට ආ මා හට ප්‍රියමනාපව සංග්‍රහ කිරීමට නම් ඈ පෙන්වූයේ  දැඩි රුච්යක්. කැම මේසයේ දී ඇගෙන් දක්නට ලැබුණේ ලොකු ලෙන්ගතුකමක්. නමුත් අසන්තත් මාත් අතර වූ සමාගමය හා එක් වීමට ඇගේ කැමැත්තක් නම් දකින්නට ලැබුණේ නෑ. ඒ බොහෝ විට පාසැල් යන කුඩා දියණියගේ වැඩ රාජකාරි නිසා වෙන්නට පුලුවන්. නමුත් කිසිවිටෙකත් ඒ නිවෙසට නිතර ආ ගිය මා හට ආඩම්බර බවක් නම් ඈ පෙන්වූයේ නෑ. එක් දියණියකගේ මවක් වුවත් එවැනි පෙනුමක් හෝ තිස් අට වෙනි වියේ පසු වූවත් ඒ වයසේ කාන්තාවකගේ පෙනුමක් හෝ ඇගේ බාහිර පෙනුමෙන් දකින්නට ලැබුණේ නෑ. ඇගේ රූ සපුව මනාව කැපී පෙනුනේ ඈ ද නිතර අදින්නට රුච් වූ ඩෙනිම් කලිසමටයි. මා අසන්තගේ මිත්‍රත්වය සොයා ගිය බොහෝ දිනවල ඇගේ රූ සපුවේ මිහිර විදීමට කෙසේවත් අමතක කළේ නම් නැහැ. ඒත් ඒ අවස්ථාව සීමිත කාලයකට සීමා වුණේ ඇගේ කාර්ය බහුලත්වය නිසයි.

අවට අසිරිය ඇස් දෙකෙන් සිප ගනිද්දි කව් මා අසලටම ඇවිත් බව දැන ගත්තෙ ඈ මගේ වම් පසින් සිට ගනිමින් මගේ බද වටා ඇගේ දකුණත තැබූ ස්පර්ෂයෙන්.

කව් උදේම ස්නානය කර සැහැල්ලු ඇදුමකින් සැරසී සිටී අතර ඈ ගල්වා තිබූ විලවුන් සුවද මගේ නාස් කුහර ප්‍රබෝධමත් කළා. ඉහළට ගත් දිගු ආශ්වාසයෙන් එම සුවද විදගනිමින්ම මගේ වමත ඇගේ ස්පර්ෂය සොයා ගියේ මටත් නොදැනමයි. බිය මුසු වූ ඒත් පොපියන දෙතොලකින් යුත් ඇගේ වතට මා සමීපවී මොහොතක් බලා සිටීයා. හදවතේ ගැස්ම මෙන්ම දෙනෙතේ නොසන්සුන් බවත් හොදටම දකින්නට ලැබුණා. ඒත් බලාපොරුත්තු සහගත කාන්තියකින් යුත් ඇගේ වත මා සිත උණුසුම් කළා.


අඩවන් වූ දෙනෙතින් මා දෙස බලා සිටී කව් දෙස තවත් නිහඩව බලා ඉන්නට මට කොහොමටවත් හැකි වුනේ නැහැ. පොපියන දෙතොල් මට ආරාධනා කරමින් කී දේ නොසලකා සිටීමටත් මට ශක්තියක්  තිබුණේ නැහැ. අප සිටී ඉරියව්වෙන්ම සිටීමින් ඇගේ සියුමැලි දෙතොල් වල පහස සදහා මගේ දෙතොල් ඈ කරා ඇදී ගියේ නිරායාසයෙන්. එකිනෙක හා ගැටුණ ඇගේත් මගේත් දෙතොල් වලින් පැන නැගුණ උණුසුම අප දෙදෙනාම කුල්මත් කළා. ඈට පරාජය වන්නට මටවත් මට පරාජය වන්නට ඈටත් නොහැකිව අතොරක් නැතිව එකිනෙක හා වේගයෙන් ස්පර්ශ වූ දෙතොලේ පහසින් උණුසුම්ව එකම ශරීරයක් බවට පත් වූ අපට ඒ මිහිර දරා ගන්නට නොහැකි වුණා.

වා කවුළුව අසල සුවපහසු නොවූයෙන් දෝතට ඔසොවා ගත් කව් මා විසින් රුගෙන ගියේ අසල වූ සෝපාවටයි. සෝපාව මත හිදගත් අප නැවතත් අපේ ඉන්ද්‍රියන්ගේ සිතැගියාවන්ට ඉඩ දෙමින් එකිනෙකාගේ පහසෙන් කුල්මත් වූවා. එකිනෙක දෙතොලේ වේගවත් ස්පර්ශයට විරාමයක් දුන් කව් සෝපාව අසල බිම වාඩි වූයේ ක්ෂණිකයෙන්. ඇගේ හිස මගේ දෙකකුල අතර රදවමින් මා දෙසට යොමු කළ ඇගේ දෙනෙත  මත මගේ දෙනෙත් සමපාත වූවා. උණුසුමින් හා අනුරාගයෙන් පිරුණු ඒ දීප්තිමත් දෙනෙත් වලින් ඈ කියුවේ රහසක්.

මතු සම්බන්ධයි

Wednesday, June 20, 2012

02. මම ඇයට ආදරය කරන්නත් පටන් අරගත්තා ….



කාමරයේ සියලුම දොර ජනෙල් වහලා තිබුණ නිසා එලියෙ වහින වැස්සෙ හීතල කාමරේ ඇතුලට දැනුනෙ නෑ. ඒ කුඩා හෝටලේ තිබුනෙ මොරටුව කොරළවැල්ලෙ බොල්ගොඩ ගඟ අයිනේ. ලස්සන පරිසරයක් එලියෙ තිබුනත් එලියට ගිහින් පොඩ්ඩක්වත් කාලෙ නාස්ති කරන්න අපි දෙන්නම කැමති වුනේ නෑ. එයා හිටියේ ඇ‍ෙඳ් විට්ටමට හේත්තු වෙලා. නිෂාලි.. ඒක තමයි ඇයගෙ නම. ඒක විකාර නමක් කියලා මම නිෂ් ට කිව්වම එයත් කිව්වා හ්ම්ම් කියලා. ; මම එයාගේ උකුලේ ඔලුව තියාගෙන එයාගේ ලස්සන මුහුණ දිහා බැලුවා. ෂා…. නිෂ් ඇත්තටම සරාගී කෙල්ලෙක් ද නැත්තම් මගේ ලිංගික හැඟීම් ඇවිස්සිලා තිබුණ හින්දා එයාව මට ඒ විදියට පෙනුනද දන්නෑඒත් එයාට ලේසියෙන්ම පිරිමියෙක්ව අවුස්සන්න පුලුවන්කම තිබුණ බව මට දැන් හැ‍ඟෙනවා. මොහොතකට කලින් මගේ දෙතොල් අතරේ හුරතල් වෙච්ච රසම රස තිසර තුඩු තාමත් මා දිහා බලාගෙන ඉන්නවා වගෙයි. මම එහෙම කරන කොට එයාගෙ සරාගී දැඟලිල්ලයි කෙඳිරියයි හින්දා මගේ හැඟීම් තව තවත් ඇවිස්සුනා. අවුරුදු විස්සක නාඹර තරුණ වියේ වූ ඇගේ සිරුරේ නැති උණුසුමක් වෙන කොහේ තියෙන්නද. ඇයට ලස්සන සිරුරක් තිබුනා. හැබැයි ඒක ඇඳුම් වලින් එලියට ප්‍රක්ෂේපණය වුනේ නෑ. නිෂ් ගේ ලස්සන පෙනුනේ ඇය නිරුවතින් ඉන්නකොට. ඇත්තටම ඒ ලස්සන සිරුරේ උණුසුම විඳගන්න නම් හොඳ සංයමයක් තියෙන්න ‍ඕනෙ. සියුම් ඇඟිලි තුඩු පහසට ඇය හරි සංවේදීයි. අපේ ආදරේ වයස මාස 5 ක් විතර වුනත් අපේ ලිංගික ඇසුර ඒ වෙනකොට පරිපූර්ණ තත්වෙට පත්වෙලා තිබුණා. ඒ කියන්නේ අපි දෙන්නම අපි දෙන්නගේ අවශ්‍යතා මැනවින් හඳුනාගෙන හිටියා. ආදරෙත් එක්ක එන ලිංගිකත්වයෙයි නොදන්න තරුණියක් එක්ක හදිසියේ ඇතිවෙච්ච හාද කමකින් පසුව ඇතිවන ලිංගික සම්බන්ධතාවයෙයි වෙනස අහසට පොළව වගේ කියල මට ඒ වෙන‍ෙකාට දැනෙමින් තිබුණා. ඩුප්ලිකේෂන් පාරෙදි ගිනි රස්නෙ දවසක මහ දවල් බස් හෝලට් එකකදි කථා කරලා ඊළඟ ඉරිදා මාත් එක්ක දෙහිවල කොන්කොඩ් ‍එකේ කාමරයක උදේ ඉඳන් හවස් වෙන තුරු හිටපු නිල්මිණිව මට එතකොට මතක් වුනා. ඇය කරන රස්සාව, ඒ කියන්නේ කොළඹ ප්‍රසිද්ධ කාන්තා විද්‍යාලයක උගන්නනවා කියල මම දැනගත්තෙත් එදා. ඊට කලින් මට කියල තිබුනෙ ස්ටඩීස් කරනවා කියලා. සාමාන්‍යයෙන් කියන විදියට නම් ඇයට තියෙන්නෙ පිස්සු හැදෙන ෆිගර් එකක්. ඇත්තම කියනවා නම් ඇයත් එක්ක පළවෙනි පාරට කථා කරනකොටත් මගේ ඉන්ද්‍රියන් අවදි වෙනවා මට දැනුනා. ඒත් එයත් එක්ක මම එකතු වෙච්ච එක පාරක් වත් නිෂ් එක්ක ඉන්න මොහොතකටවත් සම කරන්න බෑ. ඒත් නිෂ් ඒ වෙනකොට උපරිමයෙ හිටියෙ නෑ කියල මට හිතුනා. ඇයත් එක්ක ගත කරන දවසින් දවස ඇයට ඒක විඳින්න තියෙන හැකියාව ඉහල ගියා. ඉතින් එයත් එක්ක ගත කරන හැම දවසක්ම මට මාර දවසක් වුනා. මම ඇයට ආදරය කරන්නත් පටන් අරගත්තා ….

Tuesday, June 19, 2012

01. සොබා දහමට මුසු වූ ශෘංගාරය

සුමුදු සුළඟක් වැව් ජල තලය සිප ගෙන විත් ඇගේ සොඳුරු වත සිප ගෙන ගියේ ලස්සන කෙස් කළඹ සරාගී විදියට කළඹමින්. ඇගේ නිරාවරණයවූ සුන්දරත්වය මතට පතිතවූ වියළි පත් ටිකක් සුමුදු හඬක් නංවාගෙන ඇවිත් මගේ සිරුර මතට වැටුනා. වැව් දියට හරියටම ඉහළින් තිබුන හිරුගෙන් මද්දහනේ නික්මුණු හිරු කිරණ අප වටා තිබුණ විශාල වෘක්ෂයන් අතරින් යන්තම් පෙරී ගෙන ඇවිත් ආදරයෙන් එකිනෙකාට වෙළුන අපි දිහා හොරෙන් බලනවා දැනුනා. ඒත් වැව් ජලය සිපගෙන ආ සිසිල් සුළඟත්, තුරුලතා වල සිසිලසත් පරදන්න ගිනි‍ ගෙන දිලෙන ඉරට පුළුවන් වුනේ නෑ.
ඇ‍ය හිටියේ මගේ සිරුර මත වාඩි වෙලා. ඇගේ මෘදු පහසේ අන්තිම ඉම සොයා ගන්නට මට ඉඩ දෙන්න වගේ, ඇය, ඇගේ සුමුදු වත සරාගිකව චලනය කලා. ඒ සුමුදු තෙතමනයේ පහස මගේ ආත්මය සිසාරා දැනෙමින් තිබුනා.
අපි හිටියේ වැව් ඉවුරේ තුරු ලතා අතරේ තණ බිස්සක් මත එලපු මෙට්‍රස් එකක් මත. ඒක ගොඩක් ලොකු එකක් නොවුනට තණ බිස්සේ රළු බව අපේ සිරුරු වලට දැනෙන්නට නොදී රැඳී ඉන්න ප්‍රමාණවත් එකක්. අවට තිබුණ තුරු ලතා අපිව සඟවා ගන්න ප්‍රමාණවත් කියලා දැනුනත් මුලින් හිතේ පුංචි චකිතයක් තිබුනේ නැත්තෙත් නෑ. ඇය නම් මගේ අදහස මුලින් එක හෙළා ප්‍රතික්ෂේප කලත් මේ ස්ථානය ගැන මගේ තිබුණ දැනුමට අනුව අපිව කාගෙවත් ඇස ‍ගැටෙන්නට ඉඩක් නැති බව පෙන්නල දීලා මම කොහොම හරි ඇයව කැමති කර ගත්තා. හැබැයි අන්තිමට නම් එයා හිටියේ ඇගේ සුමුදු ග්‍රහණයට මාව මුළුනින්ම නතු කරගෙන. මම දැන් යමු කිව්වත් අනේ තව ටිකක් ඉමු කියලා ඇය කිව්වා.
අපි හිටියේ එක්තරා වැවක් අද්දර තිබූ වැඩිපුර ‍ප්‍රකට නොවූ සංචාරක නිවාසයක. අපේ මිතුරන් පිරිසගේ පිරිසගේ බලවත් විරෝධය මැද වුනත් ඔවුන්ගේ දවසේ සැලැස්මට එකතු නොවී ඉන්න අපිට පුළුවන් වුනා. ඔවුන් සවස් වන තෙක් නැවත නොඑන බවට කිසිම අවිශ්වාසයක් නෑ. ඉතින් අපේ නිදහසේ සීමාවන් ස්පර්ෂ කරන්නට පුළුවන් කවුරුවත් ඒ සොඳුරු පරිසරයේ හිටියේ නෑ. තුරු ලතාත්, රැලි නංවමින් සෙමින් චලනය වූ වැව් දියත්, නිල් අහසත් හැරෙන්නට.
මම කවදාවත් ඒ වගේ පරිසරයකදී නොදුටු සළු පිලි ඉවත ලූ ඇගේ සුන්දරත්වය දිහා වශීකෘතව බලා ගෙන හිටියා. ඇත්තට සොබා දහමේ රිද්මයත් එක්ක ඒක දැනෙන හැටි කොයි තරම් වෙනස් ද? ඇගේ කවදාවත් නොදුටුව අමුතු සුන්දරත්වයක් එදා මම දැක්කා. සුළං රැලි අපිව උන්මාදයට පත් කරද්දී මම ඇගේ රසවත්ම තැන් හොයා ගෙන මගේ තොල් පෙති ඇගේ සිනිඳු සම මත සෙමින් ගෙන ගියා. ඇගේ සැඟවුනු කුසුම් පෙති මත මගේ දෙතොල තෙරපෙන කොට ඒක දරාගන්නට නොහැකිව වගේ ඇගේ ලය වේගයෙන් උස් පහත් වුනා. ඒ ලස්සන තිසරුන්ගේ සුමුදු තුඩු නිල් ජල තලයට සමාන්තරව මගේ දෙනෙත් අබියස මැව්වේ සිහින ලෝකයක ඉන්නවා වගේ හැඟීමක්. ඇගේ අතැඟිලි මගේ කෙස්රොද අතර තෙරපෙමින් තවදුරටත් මගේ මුව ඇගේ රස සොයන්නට ඇය වෙතට ලං කර ගත්තා.
ඊළඟ මොහොතේ මම සිටියේ ඒ තිසර තුඩු වල රිද්මයට නතු වෙලා. ඒ වෙන කොට ‍හැමදාම වෙන විදියට මමත් ඇයත් හිටියේ මුළුනින්ම මේ ලෝකෙන් ඈත් වෙලා ආශාවේ මුහුදේ කිමිදෙමින්. ඇගේ තොල් පෙති මාව හොයා ගෙන එද්දී මම ඒකෙන් මිදෙමින් ඇයව සිපගන්නට සෙව්වා. දෙදෙනාම පරදින්නට කැමති වුනේ නෑ. හරියට තරඟයක් වගේ. මම ඇයට පරාජය වුනේ ඇගේ මුවේ ග්‍රහණයට මාව ගත්තට පසුවයි. ඒ රිද්මය විස්තර කරන්න මට කවදාවත් පුළුවන් වෙන්නේ නෑ. එයා සුරංගනාවියක්.
දහදියෙන් තෙත් වුනු අපේ සිරුරුවල ග්‍රහණය කෙමෙන් ලිහිල් වෙන කොට හෝරා කිහිපයක් ගත වෙලා ඉවරයි. අපි එකිනෙකා දිහා ආදරෙන් බලා ගෙන ඒ තුරු සෙවණේ හාන්සි වෙලා සුළඟේ සිසිල විඳිමින් තව සෑහෙන වෙලාවක් ගත කලා.
අපේ ජීවිතේ සුන්දරම දේවල් විඳින වෙලාවට සොබා දම් මාතාවගේ සෙවණේ හැමදාම ඉන්න පුළුවන් නම් කියලා මට මුලින්ම හිතුනේ එදා තමයි. ඒ අත්දැකීමේ සුන්දරත්වය විඳින්න අපට හැමදාමත් නොහැකි වුනත් එක පාරක් හෝ ඒක රස වින්දොත් ඒක කොච්චර සුන්දර දෙයක්ද කියලා ඔබට දැනෙයි.